
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
‘‘එක එක යෝජනා එනවා. ඔක්කොටම කළින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘ යයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.