Monday, October 29, 2018

Written on

[VIDEO] මංගලගේ ආරක්ෂාවත් ඉවත් කරයි

නපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.




More News