Saturday, October 13, 2018

Written on

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - මාලිංගගේ පළමු පන්දුවාරයෙදීම කඩුල්ලක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.

දඹුල්ල ක්‍රීඩාංගණයේ දිවා තරගයක් ලෙසින් මෙය පැවැත්වෙයි.



තරගයේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ආරම්භක පිතිකරු ජේසන් රොයි දවා ගැනීමට ලසිත් මාලිංග සමත්වූ අතර පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක්ද විය.

පළමු තරගයට ක්‍රිඩා කළ කණ්ඩායම් දෙකම මෙම තරගයට ක්‍රීඩා කරයි.


More News