Monday, October 22, 2018

Written on

[VIDEO] මගේ ප්‍රේමවන්තයා විදිහට හේමාල්ව තෝරගන්නවා


ගීත්මා බණ්ඩාර කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන හිරු ටීවී තුළින් විකාශය වන අහස් මාලිගා ටෙලිනාට්‍යට අලුතින් රංගනයෙන් එකතු වී සිටින තරුණියයි.

ඒ විතරක් නෙමෙයි ඇය මෙවර හිරු අවුරුදු කුමර කුමරිය 2018 තරඟය සඳහාද ඉදිරිපත්වී සිටියා. එම තරඟයෙන් දෙවන ස්ථානය දිනාගත් ගීත්මාට මේ දිනවල ඉහළ රසික ප්‍රචාරයක් හිමිවනවා.

මේ විදිහට රංගනයෙන් එක්වුණු ගීත්මා අහස් මාළිගා ටෙලිනාට්‍යයේ තාරු යන චරිතයට පණ පොවනවා.


More News