හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු සහ ඔහුගේ පෙම්වතිය දරුවෙක් සුරතල්
කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයෙන් දක්නට ලැබෙනවා.
මෙහෙම සුරතල් කරන දරුවා කාගෙද කියන එක හැමෝටම දැන් ප්රශ්නයක් වෙලා.
පෙම්වතිය
සමග අන්තර්ජාලයේ ඇති බොහෝ ඡායාරූපවල මෙම දරුවාද සිටින අතර මෙම ඡායාරූපවලට
බොහෝ දෙනා අදහස් දක්වා තිබෙන්නේ මේ දරුවා රෝහිතගේ දරුවෙකු යැයි සිතමිනුයි.
කෙසේවෙතත් මෙම දරුවා රෝහිත රාජපක්ෂගේ නොවන බවත්, එම දරුවා ඔවුගේ පවුලට සමීප කෙනෙකුගේ දරුවෙකු බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසනවා.
එම ඡායාරූප සහ ඒවාට දැක්වූ අදහස් කිහිපයක් පහතින්.