Tuesday, March 28, 2017

Written on

VIDEO-කාන්තාවන් සමඟ විනෝදවී තරුපහේ හෝටල්වල සැපවිදින යාචකයා බුකිය කළඹන හැටි

1
යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් තරු පහේ හෝටල්වල සැප ගන්නා පුද්ගලයෙකු පිළිබඳව විදෙස් වෙබ් අඩවි වාර්තා පළ කර තිබෙනවා.
බෙන්ජමින් හොල්ස්ට් නම් වයස අවුරුදු 32ක් වූ මේ ජර්මානු ජාතිකයා
මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, හොංකොං, පිලිපීනය හා කාම්බෝජය වැනි නැගෙනහිර ආසියානු රටවල සිඟමන් අයදිමින් ඉන්පසුව එම මුදල් වලින් සුපිරි ජීවිතයක් ගත කිරීමට හුරු වූ අරුම පුදුම මිනිසෙක් බවයි පැවසෙන්නේ.

More News