වාහනවල ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන ජනතාවට අවහිර වන අයුරින්
මැතිඇමති වාහන ගමන් කිරීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා පසුගිය දිනක ප්‍රකාශ කළා මතක ඇති.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට කිසිදු වලංගුතාවයක් ලබා නොදෙමින් කිසියම් පිරිසක් විසින් ලාම්පු දල්වාගේන මාර්ගයේ සුදු ඉරි දෙක කපාගෙන වැරිදි මාර්ගයෙන් ඉදිරියට ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
මෙම ඡායාරූප ගාල්ල – දික්වැල්ල මාර්ගයේදී ලබාගන්නා ලද ඒවා බවට අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙයින් අපට වැටහෙන්නේ නීතිය කාටත් පොදු විය යුතු බවයි.