Sunday, December 18, 2016

Written on

දුවගේ විවාහයට තිබ්බ කෝටි 550ක බජට් එකට තාත්තා කරපු දේ

විවාහය කියන එක අපේ ජීවිත වලට ගොඩක් සමීප දෙයක්. මේ කියන්න හදන්නෙත් විවාහයක් ගැන කතාවක් තමයි. විවාහ කියනකොට මතක් වෙන්නේ ගොඩක්ම ඉන්දියාව.

මොකද ඉන්දියාවේ මිනිස්සු කෝටි ගාණක් වියදම් කරලා WEDDINGS ගත්තට මෙහෙම අමුතු විදියේ වෙඩින් ගන්න කට්ටිය ගැනත් කියන්න ඕන. මේ කියන්නේ ජනරන්දන් රෙඩ්ඩි ගේ දුවගේ මංගල්‍ය ගැන පුවතක්.

මෙයාගේ දුවගේ විවාහයට වෙන්කරලා තිබුන මුදල තමයි ඉන්දීය රුපියල් කෝටි 550ක්. කොහොමහරි ඉතින් මේ සල්ලි ඔක්කොම ප්‍රයෝජනයට අරගෙන වෙඩිම කරලා. හැබැයි  හොඳ ආදර්ශමත් විදියට තමයි එහෙම කරලා තියෙන්නේ.

මෙයාලා වෙඩින් එකට තිබුන සල්ලි වලින් අහිංසක අසරණ මිනිස්සුන්ට ගෙවල් හදල දීලා. ඔන්න දැක්කද ඒක? අපේ රටේ නම් එහෙම වෙයිද නේද ? කොහොමහරි ව්‍යාපාරිකයෙක් වෙන රෙඩ්ඩි කියන්නේ මේ කරපු දෙයින් එයාලට ගොඩක් සතුටු බවයි. වෙඩිම පොඩියට අරගෙන මේ වගේ දෙයක් කරනවා නම් ඉතින් කොයිතරම් දෙයක්ද නේද?

More News