මහේෂි සද්ද බද්ද නැතිව ලොකු වැඩකට අත ගහලලු?
කවුද අනේ ඕව කියන්නේ. චිත්‍රපට කිහිපයක වැඩ නම් ළඟදී පටන් ගනියි. ඔය අතරේ රියැලිටි වේදිකාවේ වැඩ හින්දා නම් කාර්ය බහුලයි. හිරු මෙගා ස්ටාර්ස් අපේ ටීම් එකේ අනෙක් හයදෙනත් එක්ක මම වැඩ ටික කරගෙන යනවා.
ඔය කියන විදියට මහේෂි රංගනය අංක දෙකට දාලද?
අයියෝ නෑ. ලබන මාසෙ දහවැනිදාත් අලුත් නාට්‍යයක රූගත කිරීම් පටන් ගන්නවා. තව නාට්‍ය පහක් හයක් එන්නත් තියෙනවා.
ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ ජනප්‍රියම නිළිය වෙන්න ට්‍රයි එකක් දෙනවද?
ඒ පිළිබඳ කිසිම ඕනෑම කෙනෙක් ආසයි තමන්ව අගය කරනවට. ඒත් දැන් තියෙන සිස්ටම් එක ඇතුළෙ එස්.එම්.එස්.වලටනෙ තැන දෙන්නෙ.
ක්ෂේත්රයට ඇවිත් කාලයක් ගියත් ජනප්‍රියම නිළිය වුණේ නැත්තේ ඇයි?
සම්මාන උළෙල කරන අයට චෝදනා කරන්න බෑ. ඒත් සම්මාන ගන්නවා නම් එස්.එම්.එස්. කැම්පේන් කරන්නම වෙනවා. හැබැයි එහෙම කැම්පේන් කරන තැන අපි නෑ. මම ඔය හැම උළෙලකටම නියෝජනය වුණා.
උදේට සවසට කත්රිනා කයිෆ්ගෙ ෆොටෝ, ඩාන්ස් ගූගල්වල වැඩිපුර බලන්නෙ ඇයි?
මේ දවස්වල නම් එයාව ටිකක් ෆලෝ කරනවා. ඩාන්සින් අයිටම් හදන්නයි ඒ වැඩේ කරන්නේ. ඒ අය ඇඳුම් පැලඳුම් අතින් ඉදිරියෙන් ඉන්නවා.
කත්රිනා වගේ හැඩවැඩ තිබ්බට ඒ වගේ වේග රිද්මයෙන් නටන්න බෑ නේද?
ටෙලි නාට්‍ය තේමා ගීතවල තියෙන්නේ Slow මෙලඩිනේ. මටත් වේග රිද්මය හොඳට පුළුවන්.
ඉතින් චිත්‍රපටවල අපි මහේෂිගෙ දක්ෂතා දැක්කෙ නෑනෙ?
මට එහෙම චාන්ස් ආවේ නෑ. ඒත් ගයාන් ශ්‍රී මාල්, සංඛ වගේ හොඳ නර්තන අංග නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ අයගෙන් හොඳ වැඩ ගන්නත් ඕනෑ.
මහේෂිගෙ මුල්ම චිත්‍රපටය වෙච්ච "ජීවිතය ලස්සනයි" නිළියො ගොඩක් රඟපාපු හින්දා ඔයාගෙ ඇක්ටින් මතු වුණේ නෑ නේද?
මතුවෙන්න තියෙන තැන් වැඩියි. ගෙදරක සේවිකාවක් විදියට රඟපාන්න ලැබුණනම් හොඳට චරිතය කළොත් ප්‍රේක්ෂකයන්ට අපේ දක්ෂතාව පෙනෙයි. තවත් රංගන ශිල්පිනියෝ මට ප්‍රශ්නයක් නෙවෙයි.
ක්ෂේත්රයේ කතා හැදෙතද්දි මහේෂිට එපා වෙලා නැද්ද?
මේ ක්ෂේත්රයට එන්න අමාරු නෑ. ඉන්නයි අමාරු. අපි හදාගත්ත දේ ගොසිප් වෙබ් හරහා එක පාර නැති කරලා දාන්න පුළුවන්.
පසුගිය දවසක කවීෂා අයේෂානි වෙනුවෙන් පෙනී සිටියා නේද?
ඔව්. ඇය මගේ හොඳම මිතුරිය නෙවෙයි. කවීෂව මට හම්බ වුණේ අඟුරු සිත්තම් නාට්‍යයේදී. නාට්‍යයට පස්සෙ මට එයාව හම්බවුණේ නෑ. කවීෂාගේ වැරැදි ඇති. අපි හැමෝගෙම වැරැදි තියෙනවා. පළමුවැනි තැන වැරැදුණොත් දිගින් දිගටම ඒ වරද කරනවා. කවීෂගෙ මල්ලි අවුරුදු හයක් බාලයි. එයා කලින් ඇක්සිඩන්ට් වෙච්ච තුවාලයක් එක්කම ගොසිප්වල දාලා තිබ්බා කවීෂගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. ඒක කොච්චර වැරැදිද.
මහේෂි කියන්නේ මේ හැමදේම කරන්නේ ගොසිප් සයිට්ද?
මේවා ඔක්කොම කරන්නෙ ගොසිප් වෙබ් සයිට්.
කවීෂා වෙනුවෙන් පෙනී හිටිය ඔබට ළඟදි ඍධ්ර්ථී සාදයක වෙච්ච අකරතැබ්බෙ මොකක්ද?
මම මෑතකදී පාටියකට ගියේවත් නෑ. මං දන්නේ නෑ ඔය කතාව මොකක්ද කියලා. එහෙම සාදවලට ගිහින් වැඩ වැරැදුණා නම් ෆොටෝ දාන්න එපැයි.
රංගන ශිල්පිනියක් එහෙම සාදයකට සහාභාගි වීම වරදක්ද?
වරදක් නෑ. තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ යාළුවෙක්ගෙ පාටියකට යන්න පුළුවන්. හැබැයි ඔය සයිට් මට ඔන්ද ස්පොට් දෙනවා කියලා මං දැනගෙන හිටියා.
සමහර නිළියොත් ඒ සයිට්වල සහාය පතනවලු නේද?
ඔව්. මගෙ හොඳ යාළුවෙක් ඉන්නවා. ගොසිප්වලට කතා කරලා පින්තූර දාලා හිට් වෙනවා.
පත්තරේ ගිය ආටිකල් එකක් ඉන්ටර්විව් ගොසිප් සයිට් එකක කොටසක් යවපුවහම වැරැදි පත්තරේද ගොසිප් වෙබ් අඩවියද?
එහෙම පේපර් ඉන්ටවිව් එකක කොටසක් යවන එක ඒ පුවත්පත් මාධ්‍යවේදියාට කරන අසාධාරණයක්. ඒක ආටිස්ලත් තේරුම් ගන්න ඕනෑ. වැරැදි කරන්නේ ගොසිප් වෙබ් සයිට්.
මහේෂි වීරවරියක් වගේනෙ?
වැරැදි නැති හින්දා මම බය නෑ.

Former
President Mahinda Rajapaksa slammed the Budget 2017 Wednesday, saying
the government may intend to address the needs of the foreign elements
than it focusing on local’s issues. - See more at:
http://www.adaderana.lk/#sthash.KWgINZXX.dpuf