දෙසැම්බර් මස අවසානය වීමට පෙර මහජනයා සතු සියලුම 500 සහ 1000යේ නෝට්ටු තැපැල් කාර්යාල වෙත හෝ බැංකු වෙත ලබා දෙන මෙන් ඉන්දියානු රජය ඉල්ලා සිටියා. ඒත් සමඟම එරටින් විවිධ මත පළ වෙන්නට පටන් ගත්තා. ඒ අතරින් ඉන්දියාවේ සුපිරි ජනප්රිය තරු ද විවිධ අදහස් පළ කරන්නට විය.
මේ අතරින් ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් නම් කියන්නේ ඉන්දීය ජනාධිපති ගත් එම තීරණය ඉතා හොඳ තීරණයක් බවයි. එරට සිටින අනෙකුත් නළු නිළියන්ද අදහස් දැක්වූ ආකාරය පහතින් බලන්න.
The one and only superstar who speaks openly on Modi Note ban is Shahrukh khan. What did Shahrukh say Check out in the video