The former Chairman of the Deraniyagala Pradeshiya Sabha, Anil Champika alias ‘Atha Kota’, and 17 other suspects have been convicted and sentenced to death over the murder of an estate superintendent.
දැරණියගල - නූරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඝාතනයට වරදකරුවන් වූ විත්තිකරුවන් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය මරණ දඬුවම් නියම කර තිබේ.