“ජෝන් තමා ඩොන් වෙන්නේ…ඩෝන් තමයි ජොන් වෙන්නේ “ එහෙම කියන්නේ අපි නෙමේ සුටිං මාටින් කාටුන් එකේ ඉන්න මැරයා.
කොහොම හරි මේ කියන්න යන්නේ සූටින් මාටින් එකේ ඉන්න ජෝන් ගැන නම් නෙවෙයි.
කියන්න යන්නේ ලංකාවේ ඉන්න ජෝන් ඇමතිතුමා ගැනයි.
හැමදේම දන්නේ නෑ කියන නිසා මේ දවස්වල ජෝන් අමරතුංග ඇමතිතුමා ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. වැඩිය මුකුත් කියන්න අවශ්‍ය නෑ එතුමා ලස්සන සිංදුවක් කියලා ලස්සන නර්තනයක යෙදෙන වීඩියෝ එක්ක මේ වන විට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එම වීඩියෝව පහතින් බලන්නකෝ