තම ජීවිතය පිළිබඳව කළකිරුණු 19 හැවිරිදි රූමත් තරුණියක දුම්රියට පැන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඇය දුම්රිවට බිලි වන ආකාරයේ සජීවීව සිය ටිවීටර් ගිණුම හරහා ලොවටම පෙන්වීමයි.
එම සජීවී වීඩියෝ යන අතරතුරේදී ඇය පවසා සිටියේ තමා මෙසේ සියදිවි නසා
ගැනීමට හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයව දුෂණය කිරීම හේතුවෙන් බවයි.
කෙසේ වෙතත් ඇයගේ ට්විටර් ගිණුමේ සිටින පුද්ගලයින් ඇයගේ මනස සකස් කර ගැනීමට වෙහෙසක් දරා ඇතත් එය සාර්ථ වී නොමැති.
ප්රංශයේ, පැරිස් නුවර පිහිටා ඇති ඇග්ලී (Egly) ප්රදේශයේ ඇය මෙසේ දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇත.