Wednesday, April 20, 2016

Written on

පියුමී අවුරුද්ද සමරන්න හික්කඩුවේ ගිහින් (වීඩියෝ)


පියුමි හංසමාලි පහුගිය දවස්වල සමාජ වෙබ් අඩවි ඔස්සේ සෑහෙන්න ජනප්‍රිය චරිතයක් උනා.
piumi කාලෙන් කාලෙට කරලියට එන පියුමි හංසමාලිගේ නවතම මාතෘකාවවන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්න ගිය ඡායාරූප වගයක් තම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රචාරයක කිරීමයි.
මේ පාර පියුමි අවුරුදු නිවාඩුවට ගිහින් තිබුණේ හික්කඩුව පැත්තට කියලා තමයි ආරංචි උනේ.

එහි දී ඇය ලබාගත් ඡායාරූපවලින් සකස් කළ වීඩියෝවක් පහතින්

More News