"මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර තමයි නිරූපණ ක්ෂේත්රයේ නියැළෙන්නේ. නමුත් ඉදිරියේදී නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්නත් එහි වෘත්තීමය වශයෙන් නියැළෙන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වුණා. නමුත් රංගනයෙන් වැඩියෙන් දායක වෙන්න කැමති නැහැ. ඉදිරියේදී එක් මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට නියමිතයි. අනෙක් එක ගැන නම් කියන්න දන්නෙ නැහැ. වෙළෙඳ දැන්වීම සඳහා නම් දායක වෙන්නෙ නැහැ. මොකද මම වැඩි වශයෙන් කැමති මනාලි ඡායාරූප සඳහායි. Bridal ඡායාරූපකරණයෙන් ඉදිරියට යන්න ගොඩක් බලාපොරොත්තුවක් තියෙනවා."
Saturday, April 30, 2016
Written on
1:20 PM
වෘත්තීය නිරූපිකාවක් වීමට සිහින මවන 'විහන්සා'