Saturday, April 30, 2016

Written on

සංවේදී මොහොතක් – පස් යට සිරවී සිටි බිළිඳෙකු බේරාගත් හැටි (වීඩියෝ)


cover සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ලවුණු ගුවන් ප්‍රහාරයෙන් විනාශවුණු නිවසක සුන්බුන් අතරේ සිරවී සිටි බිළිඳෙකු එරට රජයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
මාස තුනක් පමණ වයසැති මේ දරුවා ගේ මව සහ පියාත්, මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබෙනවා.


බෝම්බ ප්‍රහාරයෙන් පසු පැය 24 කට ආසන්න කාලයක් සුන්බුන් අතර සිරව සිටි බිළිඳා දැඩි ලෙස තුවාල ලබා සිටි බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා.


2 3 4 5

More News