කෙසේ වුවත් ගායන තුළින් අන්තර්ජාතික මට්ටමට ගිය ගායිකාවක වන නටාෂා පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ කැමැත්තක්. ඇය විසින් ගායන කරන ලද ගීතයන් පිළිබඳව එදා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
බොහෝවිට යම්කිසි කෙනෙකු සඳහා කුමන පුවතක් ගොඩනැගෙන්නේ ඇය හෝ ඔහු විසින් සිය සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකරනු ලබන ඡායාරූප හෝ වීඩියෝ නිසා බව කොයි කවුරුත් දන්නා කාරණාවක්. ඒ අයුරින්ම නටාෂා රත්නායකද නැවත වරක් කරළියට එන්නෙ ඇය විසින් තුරඟ තරගාවලියේ අශ්වයෙකු සමග ගන්නා ලද ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකිරීමත් සමගිනුයි. ඇය පළ කරන ලද ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
ඩිලාන් ක්රිෂාන්ත/ඡායාරූප - නටාෂා රත්නායකගේ ෆේස්බුක් ගිණුමෙනි.