අවුරුද්ද ඔන්න මෙන්න තියලා යොවුන් පරපුරේ
ජනප්රිය නිළියක් වුණු සුලේකා ජයවර්ධන ඩුබායි ටුවර් එකක් ගියා. ගියපු තැන්
වල වගේම සෙට් වුණු යාළුවෝ එක්ක මේ ගමනේදි සුලේකා ෆෝටෝ ටිකක් එයාගේ ෆේස්බුක්
ගිණුමේ දාලා තිබුණා.
මේ තමයි ඒ ෆොටෝ ටිකයි වීඩියෝ එකයි.
ලංකාව වටේ ඇහෙන පුංචි පුංචි රස කතා online since 2009
බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති්රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇති බව වාර්තා වෙනවා. එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට ...