ජාත්‍යන්තර මාධ්‍ය කළඹවමින් ඩේලි මේල් වෙබ් අඩවිය අභිරහස් වීඩියෝවක් එළිදක්වා තිබෙනවා.
සජීවී වැඩසටහනක් අතරතුරේදී පසුබිමේ සිටි කාන්තාවක එකවිට අතුරුදහන්වන සිද්ධියකි. කෙසේ වෙතත් මෙම සිද්ධිය මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
මෙය කැමරාවට හසුවී ඇත්තේ Norwegian tv ආයතනය විසින් පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. මෙම වැඩසටහන ගුවන් තොටුපොළක සිදුකරන ලද වැඩසටහනකි. කෙසේ වෙතත් විද්වතුන් පවසන්නේ මෙය දෘෂ්ටි මායාවක් කියාය. එම වීඩියෝව පහතින් නරඹන්න.