රාජපක්ෂ කියන්නෙ හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතා. රෝහිත ගැන ගොඩක් දෙනෙක්
දැනගත්තෙ අභ්‍යාවකාශයට යානයක් යවන්න ගිය කතාවත් එක්ක කියලා කොයි කවුරුත්
දන්නා කාරණයක්නේ.
හැබැයි රෝහිත මේ ළඟදි වෙනමම වැඩකට අත ගහලා කියලා ආරංචියි. ඒ වෙන මුකුත් නෙවෙයි සංගීතය.
රෝහිතගේ කුළුඳුල් ගීත විඩියෝව මේ වෙද්දි අන්තර්ජාලය ඔස්සෙ ගොඩක් ජනප්‍රිය වේගන යනවා. ඒ වීඩියෝව පහතින් නරඹන්නකෝ කොහොමද කියලා බලන්න.