Wednesday, January 20, 2016

Written on

සුලේකා යයි කියන නිරුවත් චායාරූප ගැන සුලේකා කියන කතාව. ඒ ඡායාරූප වල සිටින්නේ සුලේඛාමද?

නව පරපුරේ නිළියක් වන සුලේකා ජයවර්ධනගේ යැයි පැවසෙන අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල  වෙඞ් අඩවි ඔස්සේ හුවමාරු වෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇය සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක්ද තබා තිබෙනවා.
අදාළ ඡායාරූපවල  සිටින්නේ තමන් නොවන බවත් ඒවා සංස්කරණය කළ ඡායාරූප කිහිපයක් බවත් එහි දැක්වෙන්නේ.

සුලේකාගේ බවට පැවසෙන ඡායාරූප හා සුලේකාගේ සටහන පහතින් බලන්න


More News