රෝද පිටතට ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කුඩා ප්‍රමාණයේ
ගුවන් යානයක් එහි රෝද යොදා නොගෙන කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රින් ජාත්‍යන්තර
ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බෑමට සිදුවිය.
ගුවන් යානය ගුවන් පථය හා ඝට්ටනය වීමත් සමග ගිනි පුලිඟු හට ගැනීම හේතුවෙන් ගිනි නිවන කණ්ඩායම් කැඳවීමට ගුවන් තොටුපල බලධාරීහු කටයුතු කළහ.
ගුවන් යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් තුවාල ලබා නැති බවයි වාර්තා වන්නේ.