මේ වන විට ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් තමයි උදාරි කෞෂල්‍යා කියන්නේ.
ඔයාලා දන්නවාද උදාරි හුරතලේදී ඇති කරන්න කැමති මොන වගේ සත්තුද කියලා.
ඔන්න උදාරි එයාගේ ෆේස්බුක් පිටුවේ පළ කරලා තියෙනවා ඇති කරන්න පුංචි ලේන් පැටියෙක් අවශ්‍යයි කියලා.
කොහොම වුණත් මේවගේ ප්‍රසිද්ධියේ ඇති කරන්න ලේන් පැටියෙක් ඉල්ලපු පලමු නිළිය වෙන්න ඕන උදාරිද කොහේද?
ඔන්න එහේනම් බලන්නකෝ උදාරි ඇතිකරන්න ලේන් පැටියෙක් ඉල්ලලා තියෙන විදිය පහළින්ම.