ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ වාහන ගාල් කරන ස්ථානයකදී අහම්බෙන් පටිගත වූ
වීඩියෝ දර්ශනයක් මේ වන විට අන්තර්ජාලය පූරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එම වීඩියෝවේ පෙන්නුම් කරන්නේ රාත්‍රී කාලයේදී සිදුවූ කිසියම් වූ අදභූත දර්ශනයක් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
කොහොම වුණත් මෙවන් වූ අත්භූත දර්ශන මීට පෙර අප වෙබ් ගොසිප් ඔස්සේ පළ කර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ පසුගිය කාලයේදී පළ කළ දර්ශන මෙන් මෙම දර්ශනයද සමාන වීමයි.
එම වීඩියෝව පහතින් බලන්න.