යුරෝපයේ පළමු සියදිවි නසාගත් කාන්තාව ලෙස 26 හැවිරිදි හස්නා අයිට් මේ වන විට නම් දරා තිබෙනවා.
පසුගිය සතියේ ප්රංශයේ පැරිස් නුවරට අයි.එස්. ත්රස්තයින් විසින් ප්රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් අනතුරුව පැරිස් ආරක්ෂක අංශ විසින් එරට ප්ර දේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදී.
එහිදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පැරිසියේ තෙමහල් නිවාසයක සිටි ත්රස්ථවාදී කණ්ඩායමක් වැටලීමට ගිය පොලිස් නාලධාරීන්ට ඒ අසළට සිටි කාණ්තාවකගෙන් ඔහුගේ පෙම්වතා කොහේද යැයි අසන ලදී ඇය බෝම්බයක් පුපුරවා ගනිමින් සිය දිවි හානි කර ගෙන තිබුණි.
පැරිස් පොලිසියේ විශේෂ පුහුණු සුනඛයෙකු වන “ඩීසල්ගේ” ඉව පාරේ යමින් සොයා ගත් මෙම කාන්තාව සිටින ස්ථානය වැටලීමේදී ඇය විසින් බෝම්බය පුපුරවාගෙන ඇති අතර එහිදී ඩීසල්ද ජීවිතක්ෂයට පත්විය.
අදාල අවස්ථාවේ වෙනත් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු අදාළ සිදුවීම රූගත කොට ඇත.