Wednesday, November 4, 2015

Written on

අන්තර්ජාලයේ අලුත්ම හිට් එක ” කෝච්චියේ අක්කා” මෙන්න

පසුගිය දිනක දුම්රියක ගමන් ගත් පෙම් යුවළකට යම් කාන්තාවක විසින් දෝෂාරෝපණයක් එල්ල කරන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.
හැබැයි මෙතන හරි වැරැද්ද මොකකද කියලා නම් අපි දන්නේ නෑ.
එම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පූරා ඉතා ඉක්මනින් පැතිරෙමින් පවතිනවා.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

More News