කුමාර් සංගක්කාර කියන්නේ ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ. හැබැයි සංගා පසුගිය දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. ඒ කොහොම වුණත් සංගක්කාරගේ අපූරු වීඩියෝවක් මේ වන විට ලැබී තිබෙනවා.
ඒ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ සංගක්කාරගේ පියා විිසින් ඔහුට පිතිහරඹයේ නියැලෙන ආකාරය කියා දෙන ආකාරයයි. එම වීඩියෝව පහතින් බලන්න.