Monday, July 27, 2015

Written on

හිරුණිකා කොළ ඇපල් වලින් හැඩවෙයි

මෙවර මැතිවරණයට තරග වදින බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය  සැමියාද සමග   මැතිවරණ ප‍්‍රචාරණය සඳහා පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදී වල සැරිසරමින් අත්පත‍්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී.  එහිදී එම ප්‍රෙද්ශයේ සිටින  පළතුරු වෙළෙඳුන් විසින්  ඇයව සුහද ලෙස පිළිගෙන   කොළ ඇපල් වලින් සැකසූ මාලයක් ඇගේ ගෙලට දමා සුබ පතන ලදී.

එම ඡායාරූප පහතින් බලන්න.


More News