හිටපු ඇමතිවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මහතාට ඇමති ධූරය අහිමිවීමත් සමඟම
සිය බිරිඳ හා දරුවන් සමඟ සතුටින් වැඩි කාලයක් ගත කිරීමට හැකියාව ලැබී ඇති
බවට පෙන්නුම් කරන ඡායාරූප පෙළක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා.
මෙරටේ දක්ෂ ගායිකාවක වන ප්රදීපා ධර්මදාස ඩලස් අලහප්පෙරුම මහතාගේ බිරිඳ වන අතර පසුගිය දිනක ුඔවුන් මුහුදු වෙරළට ගොස් ඇති ආකාරයේ ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
පහතින් පළ වන්නේ එම ඡායාරූප වෙයි.