Saturday, July 4, 2015

Written on

සුමනා අක්කාගේ අලුත්ම බිස්නස් එක

සුමනා ගෝමස්  කියන්නේ 80 දශකයේදී  කාම රැල්ලේ  චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් නිළියක් කියන එක කාටත් අමතක නැතුව ඇති. ඉතින් මේ කියන්න යන්නේ සුමනා ගෝමස්ගේ අලුත්ම ව්‍යාපාරික කටයුත්තක් ගැනයි.

එම ව්‍යාපාරය නම් ඇගේ සරාගී ජායාරූප අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමයි. ඉතින් ඇගේ අත්සන සහිත සරාගීජායා රූපයක් ඩොලර් 9.9 කට එනම් ලංකාවේ මුදලින් රුපියල් 1500ට පමණ මිලදී ගන්න පුළුවන්.
මීට අමතරව ඇය ලව් සුමනා නමින් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යමින් තරුණියන්ට සම පැහැපත් කර ගන්න හැටිත් කියා දෙනවා. ඇයගේ ඡායා රූප කිහිපයක් පහතින් බලන්න..




More News