Thursday, July 23, 2015

Written on

තරුණ තරුණියන්ට මාසිකව 5000 ගාණේ දෙනවා

පාසල් හැරයන තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සඳහා මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ තම රජයක් යටතේ, නවතා දමා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

More News