
අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී නිතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ අදාළ පිරිසට ඊයේ දිනයේ එන්තරවාසි යොමු කළ බවයි.
ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට සහ ගායන ශිල්පි සුනිල් පෙරේරා මහතාට මෙලෙස එන්තරවාසි යවා ඇති බව ඒ මහතා පැවසුවේය.