රජ්ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය මේ වෙනකොට ලංකාවේ ජනප්රිය
චරිතයක් වී හමාරයි. ඇය දක්ෂ දේශපාලඥවරියක් මෙන්ම ටීට අවුරුදු කිහිපයකට පෙර
ලංකාව නියෝජනය කරමින් රූ රැජිණ ලෙස කිරුළ හිමිකර ගැනීමටද සමත්විය.
කෙසේ වෙතත් ඇයගේ ඇති සුන්දරත්වයත්. දේශපාලන අත්දැකීමත් හේතුවෙන් ඇය වර්තමානයේ ලංකාවේ ජනප්රිය චරිතයක් වී අවසන්. ඒ කොහොම වුණත් රෝසි සේනානායක මහත්මියගේ සැඟවුණු දක්ෂතාවයක් ගැනයි දැන් අපි නැවතත් අාවාර්ජනය කරන්න හදන්නේ.
ඇය දේශපාලනයට වගේම රංගනයටත් දක්ෂතාවයක් දක්වනවා කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි.
කොහොම වුණත් ඇයගේ රංගන දක්ෂතාවය ඇතැම් අයනම් හොඳාකාරවම දන්නවා. කළු සුදු රූපවාහිනි ලංකාවේ පැවති අවදියේදී ඇය “සුර දූතියෝ”, “තාත්ති මම ආදරෙයි”, “ප්රාර්ථනා” වගේම තවත් චිත්රපටි කිහිපයකම ඇය රංගනයෙන් දායකවෙලා තියෙනවා.
පසුගිය දින දෙරණ 360 කාලීන වැඩසටහන පැමිණි ඇය ඒ පිළිබඳව නැවතත් ආවර්ජනය කළේ පහත පරිදිවෙයි.