Saturday, June 6, 2015

Written on

කෙල්ලෙක්ට අත උස්සා කොල්ලෙක් ගුටිකන හැටි

කුරුණෑගල නගරයේදී තරුණියකට බැණ වදිමින් ඇයට පහරදෙන ආකාරයක් දක්නට ලැබෙන වී‍ඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

එම වීඩියෝවට අනූව මෙම තරුණයා විසින් අදාළ තරුණියට සිදුකළ හිරිහැර දුටු තවත් පුද්ගලයින් පිරිසක් අතරින් කෙනෙකු එම තරුණයාට පහරදෙන අයුරුද දැක ගත හැකිය.
මේ එම වීඩියෝවයි.

More News