දෙරණ වාද පිටිය වැඩසටහන පසුගිය දින උණුසුම්කාරී මුහුණුවරක් දැක්වුවා.ඒ
එදින පැමිණ සිටි ආරාධිත මැති ඇමතිවරු පිරිස හේතුවෙන් මෙන්ම විටින් විට
කතාබහට ලක්වුණු මාතෘකා හේතුවෙන්.
එක් අවස්ථාවකදී හෝමෝ සෙක්ෂුවල් සම්බන්ධයෙන් ලංකාව සහය පළ කරන බවට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්රීවරයා විසින් චෝදනාවක්ද නැගුවා. එවිට වාද පිටිය උණූසුම් වු අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.