අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණියක වන බස්නාහිර පළාත් සභා
මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට
සැරසී ආ ඇඳුම ගැන ඡායා රූපයක් සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය විය.
බැලූ බැල්මට එම ඡායා රූපයෙන් ජනතාව නොමඟ යවන ආකාරයක් දිස් වූයේ එම මාධ්‍ය හමුවට ඇය පැළඳගෙන ආ සැබෑ ඇඳුම ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තැබීම නිසාය.
ආන්දෝලනයට තුඩුදුන් එම ඡායා රූපය හා මල්ෂා විසින් එදින මාධ්‍ය හමුවට පැළඳ ආ ඇඳුමේ සැබෑ ඡායා රූපය පහත පරිදිය.