
ඔහු පවසන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ද ඉදිරියේ දී සන්ධානය සමග එක්වීමට නියමිත බවයි.
කුරුණෑගල ප්‍ර දේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පල කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඉදිරි මහමැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.