ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඉතා ඉක්මනින් පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ වසරේ ගතවූ කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 143න් දෙනෙකු වාර්තා වී ඇත.
දකුණ , වයඹ සහ බස්නාහිර පළාත් වල මෙම වෛරස් රෝග තත්ත්වය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.