කසාද බිරිඳ සහ අනියම් බිරිඳ එකට මුණගැසීමෙන් පසු දෙදෙනා අතර ගුටි
කෙළියක් යද්දී අවට රැස්ව සිටියවුන් සැමියාට ගුටිමුර දීමේ සිද්ධියක්
වැල්ලවායෙන් වාර්තා වෙනවා.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
තම කසාද බිරිඳට දරුවෙකුද ලැබීමට නියමිතව තිබියදී සැමියා අනියම් බිරිඳ හමුවීමට වැල්ලවාය බස්නැවතුම්පළට පැමිණ තියෙනවා.
එහිදී අවශ්‍යතාවක් සඳහා කසාද බිරිඳද වැල්ලවාය බස්නැවතුම්පළට පැමිණීමෙන් පසු සැමියා හා අනියම් බිරිඳ අල්ලාප සල්ලාපයේ යෙදී
සිටිනු ඇයගේ අතටම අසුවී තියෙනවා.
කෝප වුණු ඇය දරු ගැබක්ද කුසින් දරාගෙන තම සැමියාගේ අනියම් බිරිඳට පහරදෙද්දී සැමියා තම බිරින්දෑවරුන් දෙදෙනා දෙපසට කරන්නට උත්සාහ කරනවා.
අවට රැස්ව සිටියවුන් මෙම නොහික්මුණු සැමියාට පාඩමක් උගන්වන්නට යයි සිතා ඔහුට පහරදෙන්නට පටන් ගන්නවා.