සොහොන් කොත්වල නිදන දැයේ දරුවන් මේ කොන්ද පණ නැති ආණ්ඩුව හදපු අයට සාප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
‘යුද්ධෙ දිනලා අවුරුදු පහයි. විජයග්රහණ සැමරුම් උත්සව පවත්වන්න හොද නෑ එයින් කොටසකගේ හිත් රිදෙනවා කියලා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කියනවා. හිත් රිදෙන්නේ කාගෙවත් නෙවෙයි කොටින්ගේ. දෙමළ බහුතර ජනතාව යුද්ධෙ නතර වුණාට කැමතියි.
යුද්ධෙට ගිහින් අද සොහොන් කොත් වල නිදන දරුවො සාප කරනවා. මේ කොන්ද පණ නැති ආණ්ඩුව හදපු අයට. ටී.එන්.ඒ එකට ඕන දේ තමයි අද මේ ආණ්ඩුව කරන්නේ’ යයිද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේය.