ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහිව වී ඇති චෝදනා පසුපසින් මෙහෙයුම සිදු කරන්නේ ඇමති චම්පික රණවක යයි ‘මව්බිම’ මාධ්‍යවේදියකු උපුටා දක්වමින් ශ්‍රි ලංකා මිර්ර් වෙබ් අඩවිය පවසයි.
සිය මාධ්‍ය ආයතනය හරහා පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතාට ටිරාන් අලස් මහතා සහය දක්වන්නේ යයි වූ සැකයක් මත මෙම ක්රියාලයිය සිදුවන බවක්ද එහි දැක්වෙයි.
සිය මාධ්‍ය ආයතනය හරහා පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතාට ටිරාන් අලස් මහතා සහය දක්වන්නේ යයි වූ සැකයක් මත මෙම ක්රියාලයිය සිදුවන බවක්ද එහි දැක්වෙයි.