මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා ශ්රී ලංකාවෙන්ද කණ්ඩායමක් තෝරා ගැනෙයි.
ඒ වෙනුවෙන් මූලික දක්ෂතා හඳුනා ගැනීමේ පරීක්ෂණය එළැඹෙන සෙනසුරාදා සිට යාපනයෙන් ඇරඹෙයි.
මෙම වැඩසටහන් මහනුවර, ගාල්ල සහ බදුල්ල නගරවලද ලබන 18 වනදා පැවැත්වෙන අතර ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනාගැනීමේ කොළඹ දිස්ති්රක් තේරීම් කටයුතු ලබන 19 වනදා සිදු කෙරෙයි.