ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු තවත් පිරිසක් ඉවත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔවුනට එල්ල වී ඇති චෝදනාව වනුයේ පක්ෂ විනය කඩ කිරීම වන බවත් පවසන එම ආරංචි මාර්ග රත්නපුරේ රැළියට සහභාගී වූ ශ්‍රිලනිප පක්ෂ මධ්‍යම කාරක සභා මන්ත්‍රීවරුන් තවත් පිරිසක්ද මෙසේ ඉවත් කරනු ඇති බව පවසයි.
කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා මේ වන විට ශ්‍රීලනිපයේ උප සභාපතිවරයෙක්ද වන නිසා මෙම තීන්දුව ගැනීව ගැටලූකාරී වනු ඇති බවට පක්ෂයේ ඉහල පෙලේ සාකච්චාවාක් පැවැත්වී ඇති බවද සඳහන්ය.