අද පෙරවරුවේ විපක්ෂයේ ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී කටවුට් හෝ පොලිතින් භාවිත නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.
පෝස්ටර් භාවිතයද අවම කරන බවත් පෝස්ටර් භාවිතා කරනු ලබන්නේ රැස්වීම් පැවැත්වෙන ස්ථාන වැනි දැනුවත් කිරීම් කාර්යයන සඳහා පමණක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශකොට සිටියා.
එමෙන්ම දෙසැම්බර් මස 8 වන දා නාම යෝජනා භාර දීම අවසන් වීමෙන් පසුව සියලු ප්රචාරක පුවරු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියා.