ප්රජාතන්ත්රවාදය සඳහා ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් මුණගැසීමට අද පස්වරුවේ හිටපු ශ්‍රීලනීප ලේකම් සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපල සිරිසේන මහතා එ හිමියන් වැඩවසන වැඩ වසන කොට්ටේ නාග විහරයට ගියේය.
සිරිසේන මහතා සමඟ හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න, එජාප නායකත්ව මණ්ඩල නායක කරු ජයසූරිය සහ එජාප උප නායක රවි කරුණානයක යන මහත්වරුන්ද නාගවිහාරයට ගොස් සිටියහ.