News in Brief 22-11-2014 6:32pm
එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ආසන්න දින කිහිපය ඇතුලතදී ආන්ඩුවට එක්වන බව ප්‍රවාහණ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් කීය.
චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයකට මෛත්‍රීපාල සිරිසේන මහතා අසු වූ බවද ඔහු කීවේය.