අද අලුයම අවසන් වූ 2014 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය අතරතුර මරකානා ක්රීඩා පිටියේ සිදු වූ සුවිශේෂි සිදු වීමක් පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ.
එම සිදුවීම වූයේ, ජර්මනිය සහ ආර්ජන්ටිනාව අතර පැවති අවසන් තරගයේ දෙවන අර්ධයේදී රුසියානු විකට නළුවෙකු වන විටලි (Vitaly Zdorovetskiy) හදිසියේ ම ක්රීඩා පිටියට කඩා වැදීම ය.
එසේ ක්රීඩා පිටියට කඩා වැදුණු ඔහු ජර්මන් ක්රීඩක බෙනඩික්ට් හවඩෙස් සිප ගැනීමට උත්සාහ ගන්නා ආකාරය නරඹන්නන් විසින් රූගත කරනු ලැබ තිබුණේ මෙසේ ය.