Breaking News 7:13am 14.05.2014
කොළඹ වරයායේ බණ්ඩාරනායක පාලමට සම්බන්ධවන සේ ගැටගසා තිබූ ශ්රී ලංකා නාවික හමුදාවට අයත් A521 නෞකාවේ බැමි කැඩීගොස් ටගර් බ්රිච් නම් විදේශිය නෞකාවක 13 රාත්රී 9.30ට පමණ ගැටී තිබේ. මෙම ගැටීම සිදුවන අවස්ථාවේ විදේශීය නෞකාවෙන් බහාලුම් ගොඩබාමින් තිබිණ.
නාවික හමුදාවට අයත් A521 නෞකාව යුධ සමයේදී කොටි ත්රස්තවාදීන් විසින් ප්රහාරක කටයුතු සඳහා යොදාගනිමින් සිටියදී නාවික හමුදාව විසින් අල්ලා ගන්නා ලද එකක් බව අනාවරණය වේ. මෙම නෞකා ගැටීමෙන් ටගර් බ්රිච් නෞකාවේ මීටර් පහක පමණ ප්රදේශයක් හානියට පත්ව ඇතැයි අනාවරණය වේ.
මේ වනවිට සතියක් තුළ දුම්රිය අනතුර කිහිපයක්ම සිදුවී ඇති අතර දැන් වරයාවල ගැටගසා තිබෙන නෞකා පවා තවත් නැවුවල ගැටෙන තත්වයක් උදාවී තිබේ.