සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර අද පැවති පළමු එක්දින තරඟයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක ජයග්රහණයක් අත් විය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලබාගත් ලකුණු 219ට පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 39.5කදී සියල්ලන් දැවී ගියේ ලකුණු 140ක් පමණක් ලබා සිටියදීය.
ලකුණු පුවරුව මෙතනින්