ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වේ.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සාකච්ඡා පැවැත්වූ බව තහවුරු කළේය. එහෙත් සාකච්ඡා කළ කරුණු පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට ඊයේ සහභාගී විය.